Login

Lost your password?
Don't have an account? Sign Up

ශුක්‍රාණු විකුණලා හම්බකරන හැටි මෙන්න | How To Become A Sperm Donor

Hello, Friends! Today in this video, we will be talking about how to become a sperm donor, how much you can earn, and everything you need to know about becoming a donor in Sri Lanka.

So friends, watch the video till the end and make sure you like and share this video with your friends.

? Subscribe for more videos:

Share this video with your friends and family:

✔️ Watch more interesting facts videos here –

✅ Let's connect:

Facebook – /wishwadanumachannel

DISCLAIMER:
Copyright Disclaimer Under Section 107 of the Copyright Act 1976, allowance is made for "fair use" for purposes such as criticism, comment, news reporting, teaching, scholarship, and research. Fair use is a use permitted by copyright statute that might otherwise be infringing. The materials used for illustrative and exemplification reasons, also quoting in order to recombine elements to make a new work.

Please email us at wishwadanuma@outlook.com for copyright matters.

https://www.donation.news

42 comments

  1. Green boy sl

    ඒක ගොඩාක් හොද රැකියාවක් මොකද අපේ රටේ දරු සම්පත් නැති දෙමාපියන් කොච්චර ඉන්නවද එයාලට මේක හොද ආරංචියක් ගොඩාක් සතුටුයි ඒ වගේ ජොබ් එකක් ලංකාවටත් එනවනම්

  2. Dileema Sl

    ඒක නම් ලංකාවේ ත් තියනවා නම් හොදයි කෙනෙකුගේ දාතු ටික වගේ නෙමෙයි ළමයි නැතිව අම්මලා කොච්චර නම් දුකක් විදිනවද… දරු දුක දන්නේ නැති අම්මලට නම් වැඩක් නෑ.. එත් ළමයි නැති අම්මලට වටිනවා… සල්ලී ගත්තා වගේ නෙවෙයි මේකෙන් ලොකු පිනක් ලැබෙනවා ඔයාට මේවා කියලා දුන්නු ඔයාට ගොඩාක් පිං බුදුසරණයි ❤❤❤

  3. W.l. Dhananjaya dharmappriya

    ලංකාවට ආවොත් සිංහලයගෙ අවසානය තමයි??..අපේ කොල්ලෝ ළමයි හදන්නේ නැතිම වෙයි..කෙල්ලෝ ටික වෙන වෙන ජාතියේ උන් උස්සන් යයි..

  4. Akila Jayawardana

    අපරාදේ ඊයෙත් රෑ වයිෆ්ට කැව්වා ??. ලංකාවටත් ඉක්මනින් ගේන්න හම්බෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා! ❤️

  5. Rj Shashika Dilshan

    මේක දකිනකොට මටම හිතිලා කියහංකෝ මම මේ හැමදාම ගහලා පිහලා තියෙන්නේ සල්ලීනේ කියලා ?? අඩ්ඩේ දවසට හතර පස් පාරක්ම ගැහුවත් අවුලක් නෑනේ ඩේ ???

Leave a Reply